The Best OL ICT Class !

ලංකාවේ විශිෂ්ටතම සාමාන්‍ය පෙළ තොරතුරු තාක්ෂණ පන්තිය

2024 වර්ෂයේ A සාමාර්ථ ප්‍රතිශතය 100%

This platform helps students learn, practice, and prepare for their O/L ICT exam anywhere, anytime.
You can access lessons, quizzes, assignments, and progress reports all in one place

Isuru Balawathgama

Bsc (Hons) in IT in SLIIT (UG) Bsc Applied Sciences in Wayamba University Sri Lanka (UG) 

මම 2020(21) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී A8 (ICT ඇතුළුව) ක් සහ B1 සහිතව සමත් වී අ.පො.ස උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් මුහුණ දී විශිෂ්ඨ ප්‍රතිඵල ලබා මේ වන විට ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහරික විද්‍යා පීඨයේ අධ්‍යන කටයුතු සිදු කරන අතරම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ තොරතුරු තාක්ෂණ විෂය ක්ෂේත්‍රය යටතේ අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටී.

අපගේ පන්තියේ වැඩපිළිවෙල

Isuru Balawathgama Youtube Channel

Whatsapp

පන්ති සදහා සම්බන්ධ වීමට, පන්ති පිළිබද සහ ඔබට පැමිණෙන සියලුම ගැටලු විසදා ගැනීමට පහත button එක් click කර whatsapp පණිවිඩයක් එවන්න.

Developed by Isuru Balawathgama